කොළඹ දිස්ත්රික්කයේ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්රදේශවල මහල් නිවාස වැසියන්ට රුපියල් මිලියන දෙදහස් හත්සීයක වියළි ආහාර හා රුපියල් පන් දහසේ දීමනාව ලබා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්රදීප් යසරත් මහතා පවසනවා.
මෙම නිවැසියන්ගේ ජීවනෝපාය අහිමි වීම සලකා රුපියල් පන් දහසේ දිමනාව ද අඛණ්ඩව ලබා දෙන බව දිසා ලේකම්වරයා සදහන් කළා.
මේ සම්බන්ධයෙන් මහල් නිවාස වැසියන් ද ප්රසාදය පළ කළා.