fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකෙන්නැයි කාලගුණයෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 10:24

අද සිට අනිද්දා දිනය තෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ ගොස් එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන්  නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2020 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්