දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකෙන්නැයි කාලගුණයෙන් උපදෙස්
Related Articles
අද සිට අනිද්දා දිනය තෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ ගොස් එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.