හෙරොයින් සහ අයිස් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

හෙරොයින් සහ අයිස් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට 0

🕔19:33, 31.දෙසැ. 2020

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් නවසිය හතලිස් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින්  කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් නවසිය අනූ දෙකක් ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ජාඇල දික්ඕවිට වරායේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට

Read Full Article
වී මෝල් හිමියන්ගෙන් ගසා කන්න හදපු කෙනෙකුත් CID අත්අඩංගුවට

වී මෝල් හිමියන්ගෙන් ගසා කන්න හදපු කෙනෙකුත් CID අත්අඩංගුවට 0

🕔19:21, 31.දෙසැ. 2020

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්ටොන් තිස්දහසක් අලෙවි කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් වංචා සහගත ලෙස කොමිස් මුදල් ලබාගත් පුද්ගලයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ. මේ පිළිබද අමාත්‍ය මහින්දානන්ද

Read Full Article
ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා

ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා 0

🕔18:11, 31.දෙසැ. 2020

ග්‍රාමීය ව්‍යවසායකයන් තුළින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. මේ සදහා යෝජනා කර ඇති ව්‍යාපෘතීන් නිසි අධීක්‍ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නැයි ඒ මහතා පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ

Read Full Article
අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ

අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ 0

🕔17:50, 31.දෙසැ. 2020

2021 නව වසරේ උදාව පැසිපික් සාගර කලාපයේ සැමෝවා දිවයිනෙන් අද සටහන් වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරට ද 2021 නව වසර මෙරට වේලාවෙන් පස්වරු 4යි 30ට පමණ උදා වුණා. මේ අතර ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද කෝටි 02 ඉක්මවා ගිය බව

Read Full Article
සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා

සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා 0

🕔17:24, 31.දෙසැ. 2020

නව වසර උදාව සාද පවත්වා කොරෝනාව ලබන වසරට රැගෙන යාමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.                

Read Full Article
මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමු වෙයි

මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමු වෙයි 0

🕔16:39, 31.දෙසැ. 2020

කොරෝනා පාලනය කිරීමෙන් පසු යලි විවෘත කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමුවීමට පටන්ගෙන  තිබෙනවා. කොරෝනා රෝගීන් 06 දෙනෙකු මෙසේ අලුතින් සොයා ගැනීමත් සමග එරට අවදානම ඉහළ ගියා. සිඩ්නි නගරයේ සිට පැමිණි පුද්ගලයකු හරහා එය පැතිර යන්නට ඇති බවයි

Read Full Article
රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි 0

🕔16:39, 31.දෙසැ. 2020

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් විස්සේ නව සමරු කාසිය මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබුවා. කාසිය පැති 7 ක් සහිත හැඩයකින් යුතුව අලුමිනියම් සහ ලෝකඩවලින් නිමවා

Read Full Article
හිඟ විදුලි බිල්පත් ගෙවීමට සිනමා ශාලා සඳහා සහන කාලයක්

හිඟ විදුලි බිල්පත් ගෙවීමට සිනමා ශාලා සඳහා සහන කාලයක් 0

🕔16:07, 31.දෙසැ. 2020

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලසීමාවක් ලබාදිමට, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තීරණය කර තිබේ. ඒ අනුව 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවීම් නොකරන ලද විදුලි බිල්පත්,

Read Full Article
පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ

පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ 0

🕔15:51, 31.දෙසැ. 2020

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනාගෙන් එක් අයෙකු සොයාගෙන තිබෙනවා. පොළොන්නරුව ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් පළාගොස් තිබුණේ අද අලුයමයි. මෙම බන්ධනාගාර රැදවූවන් 5 දෙනා මීගමුව බන්ධනාගාරයේ සිට කෝවිඩ් ආසාදිත විම හේතුවෙන් ගල්ලෑල්ල

Read Full Article
ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට 0

🕔15:37, 31.දෙසැ. 2020

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා

Read Full Article

Default