ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට ද සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද පස්වරුවේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දැනට දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ද දැරුවා. ඊට අමතරවයි මෙම නව අමාත්‍ය ධුරය ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත පිරිනමා ඇත්තේ.
****මනෝජිකා /අසංක /06.36