අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා.
එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා.