fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 02 ක් අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2020 12:41

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 02 ක් අද පැවැත්වෙනවා. ඒ  දඹුල්ල  වයිකින්ග් සහ  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය හම්බන්තොටදී අද ආරම්භ වීමට නියමිතයි. ගෝල් ග්ලැඩියේටර් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර  ද තරගයක් අද පස්වරුවේ හම්බන්තොට දී පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2020 12:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්