ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ තරග 02 ක් අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය හම්බන්තොටදී අද ආරම්භ වීමට නියමිතයි. ගෝල් ග්ලැඩියේටර් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර ද තරගයක් අද පස්වරුවේ හම්බන්තොට දී පැවැත්වෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.