මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
බන්ධනාගාර රැඳවූවන් 45 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/MxyBwFaDXU4″]