දැදුරු ඔය කොබෙයිගනේ ප්‍ර දේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/GsSbtmJFRMM”]