මෙරට විදුලි ක්ෂේත්රයේ නව ප්රබෝධයක් ඇති කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
විදුලිබල මණ්ඩලයේ අම්බලන්තොට පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදුලි පාරිභෝගිකයන් 20000 කට අධික පිරිසකට මෙමගින් සෙත සැළසෙනවා. චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් මෙන්ම අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RQhCq4uk-v8″]