හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට පීසිආර් පරීක්ෂණවලට සහභාගි නොවන ලෙස සංවිධානාත්මක පුද්ගලයින් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/a1Rzq2wZcdY”]