fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හුදෙකලා තැන්වල අයට PCRවලට එන්න එපායැයි කියන සමාජ මාධ්‍යකරුවන් ගැන පුළුල් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 12:47

හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට පීසිආර් පරීක්ෂණවලට සහභාගි නොවන ලෙස සංවිධානාත්මක පුද්ගලයින් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්