fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 09:24

LPL තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (28) පැවැත්වෙනවා.

පළමු තරඟය දඹුල්ල වයිකින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමටයි නියමිත. දෙවන තරඟය පැවැත්වෙන්නේ කලම්බො කින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර.

සියලු තරඟ වසන්තම් ටී වී ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා. අයිටීඑන්, ලක්හඬ සහ වසන්තම් එෆ්එම් ඔස්සේ විටින්විට තරඟ තොරතුරු ගෙන ඒමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2020 09:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්