fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා පාසල් 30ක් සංවර්ධනය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2020 16:03

මෙරට පවත්නා ක්‍රීඩා පාසල් 25 පූර්ණ සංවර්ධනයකට ලක්කර ඉදිරි වසරේ දී තවත් ක්‍රීඩා පාසල් පහක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසනවා.

හලාවත මාදම්පේ සේනානායක ජාතික ක්‍රීඩා පාසලේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2020 16:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්