fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL 2020 : ග්ලැඩියේටර්ස් හා ස්ටැලියන්ස් සටනට සුදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2020 18:19

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ  ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි.  තරගය අද (27 ) රාත්‍රි 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ නායකයා වශයෙන් තිසර පෙරේරා කටයුතු කරන අතරවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වශයෙන් භානුක රාජපක්ෂ කටයුතු කරනු ලබයි.

තරගය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවි නාළිකාව ඔස්සේ සජීව ලෙසින් ගෙන ඒමට අප සූදානම්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2020 18:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්