LPL 2020 : ග්ලැඩියේටර්ස් හා ස්ටැලියන්ස් සටනට සුදානම්
Related Articles
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (27) පැවැත්වෙනවා.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගය අද (27 ) රාත්‍රි 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ නායකයා වශයෙන් තිසර පෙරේරා කටයුතු කරන අතරවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා වශයෙන් භානුක රාජපක්ෂ කටයුතු කරනු ලබයි.
තරගය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවි නාළිකාව ඔස්සේ සජීව ලෙසින් ගෙන ඒමට අප සූදානම්.