ඉදිරි දින10 සාමාන්‍ය පෙළට තීරණාත්මකයි
Related Articles
අ පො ස, සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි පවත්වනවාද නැද්ද යන්න ඉදිරි දින දහය තුළදී තීරණය කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
දිවයිනේ සියලු ප්‍රදේශවලට අවශ්‍යවන පරිදි සිසුසැරිය බස් රථ යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කරනවා.