fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආසාදිතයන් 342 ක් – මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 18,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 18:53

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 342 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18 280 දක්වා ඉහළ යනු ඇති. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 21 811 දක්වා වැඩි වනවා.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 369 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15 816 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 96 ක් වාර්තා වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්