fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:46

පසුගිය වසර පහේ දී පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා.

පොල් සමග තේ මිශ්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. වගාවන් තුළින් ලබන ආදායම වැඩිකර ගැනීම වැඩපිළිවෙළේ ඉලක්කයයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්