fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:43

උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැති බව පොලීසිය අවධාරණය කරනවා. එවන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්