උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැහැ
Related Articles
උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැති බව පොලීසිය අවධාරණය කරනවා. එවන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.