මෙරට නිශ්පාදිත ගිනි අවි 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
මෙරට නිශ්පාදිත ගිනි අවි 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මින් ඒක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ ගිනි අවි තුනක් සමඟ පරයනාලන්කුලම් ගනේෂපුරම් ප්රදේශයේදීයි.
අනෙක් සැකකරු ගිනි අවියක් සමඟ පදියතලාව සරණගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.