fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නිශ්පාදිත ගිනි අවි 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:17

මෙරට නිශ්පාදිත ගිනි අවි 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින් ඒක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ ගිනි අවි තුනක් සමඟ පරයනාලන්කුලම් ගනේෂපුරම් ප්‍රදේශයේදීයි.

අනෙක් සැකකරු ගිනි අවියක් සමඟ පදියතලාව සරණගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්