fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක පාපන්දු ශූර මැරඩෝනා මියයයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 09:23

ආජන්ටිනාවේ හිටපු පාපන්දු කි‍්‍රඩක දියාගෝ මැරඩෝනා ජීවිතක්ෂයට පත්වුණා.ඒ හෘද්‍යාබාධයක් හේතුවෙන් .

මියයන විය ඔහු පසුවුනේ හැට වන වියෙහි. 1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරගාවලියන්හි විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා.

මැරඩෝනා 1986 වසරේදී ආජන්ටිනාවට ලෝක ශූරතාවය දිනාදීමටද සමත් වුණා. දියාගෝ මැරඩෝනා පාපන්දු ලෝකයේ පුරාවෘතයක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2020 09:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්