ශානි අබේසේකරට කොරෝනා
Related Articles
මහර බන්ධනාගාරයේ රදවා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට ද කොරෝනා වයිරසයට ආසාදනය වී තිබෙනවා.
මේ වන විට ඔහු මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
කෙසේ වෙතත් ශානි අබේසේකර මහතා රදවා සිටි මහර බන්ධනාගාරයේ එම වාට්ටුවෙන් මීට පෙර කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැති අතර ඔහුට වයිරසය ආසාදය වූයේ කෙසේදැයි අනාවරණය වී නැහැ.