රට තුළ යළිත් ත්රස්තවාදයක් ඇති වුවහොත් මූලිකව වගකිව යුත්තේ ජාතිවාදී ප්‍රකාශ සිදු කළ පිරිස් බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
යහපාලන රජය අඩපන කර තිබූ බුද්ධි අංශ ශක්තිමත් කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.
අය වැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් ඒ මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කළා. තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ද විවාදයේදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wsxB091LVKg”]