fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 2.6 ක මුදලක් බෙදා දී අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:44

කොරෝනා තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් බිලියන 2යි දශම 6 ක මුදලක් මේ වන විට බෙදා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත් වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්