fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් කිහිප දෙනෙකු වහලය මත නැග විරෝධතාවක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:08

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් කිහිප දෙනෙකු බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරත වෙමින් සිටිනවා.

නිරෝධායනය සඳහා රැඳවූවන් පිරිසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුව මෙලෙම විරෝධතාව පළ කරන බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ තමන්‌ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම රැඳවූවන් විරෝධතාවයේ නිරත වන බවයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්