අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් කිහිප දෙනෙකු වහලය මත නැග විරෝධතාවක
Related Articles
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් කිහිප දෙනෙකු බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරත වෙමින් සිටිනවා.
නිරෝධායනය සඳහා රැඳවූවන් පිරිසක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුව මෙලෙම විරෝධතාව පළ කරන බවයි වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම රැඳවූවන් විරෝධතාවයේ නිරත වන බවයි.