බන්ධනාගාර රැඳවූවෙකු කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් හයසිය අසූ දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=sZ0k5-WXHvM&feature=youtu.be&fbclid=IwAR3_D1UrrzjNKURgYxV-K6qrG475ejZ8Q3lPfTccSN_9QscOBJpgIZdRItk”]