fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IDH රෝහලෙන් පලා යෑමට උත්සාහ දැරූ කොවිඩ් ආසාදිතයෙකු ආරක්ෂක අංශ භාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2020 12:20

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු ඊයේ පස්වරුවේ රෝහලෙන් පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  ප්‍රකාශ ක‌ළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2020 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්