fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 16:36

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කළ ප්‍රදේශවල නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා ඇත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්