fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 14:15

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කෙරුණා.

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් කාපට් අතුරා‌ සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන්. මෙම ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග එකසිය විසි එකක් සංවර්ධනය කිරීමට නියමිතයි.

මේ අතර බේරුවල හිරිගල් ගොඩැල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීම ද අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ග සංවර්ධනය කිරීම තුළින් කජුදූව, දිගතුරේවත්ත, හිරිගල්ගොඩැල්ල ප්‍රදේශවල පවුල් දෙදහසකට පමණ සෙත සැලසෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්