fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:11

දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සහ ඩුබායි සිටි 52 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. ඒ අනුව ත්‍රිවිද හමුදාව මඟින් පාලනය වන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 4193 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්