fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 127ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:04

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 127 ක් ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.අබලන් තත්ත්වයේ ඇති සියලු ග්‍රාමීය මාර්ග මෙහිදී ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ආසියානු සංවර්ධන බැංකුවයි ඊට ආධාර සපයන්නේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 893ක් වැය කෙරෙනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ  කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්