fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 06 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් හෙට ආරම්භ කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:57

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 06 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. දරුවන් පාසල් වෙත එවීමට බිය නොවන ලෙසයි ඒ මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

පාසල් ළමයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අධීක්ෂණයක් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

“]

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්