fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවදුරටත් හුදෙකලා ලෙස පවතින ප්‍රදේශ හා හෙට උදෑසන 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ප්‍රදේශ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:49

දිස්ත්‍රික් කිහිපයක හුදෙකලා කර තිබූ පොලිස් වසම් කිහිපයක් හෙට උදෑසන සිට එම තත්ත්වයෙන් ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා. තවත් ප්‍රදේශ  කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස අලුතෙන් නම් කර ඇති බවයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2020 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්