fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලිගමදී අත්අඩංගුවට ගත්තේ ඉතාලියෙන් ආ කුඩු තොගයක් – පොලිස් ප්‍රකාශක අජිත් හෙළිකරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 19:19

පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම දී ඊයේ (20) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණය ඉතාලියේ සිට මෙරටට එවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ හෙරොයින් තොගය කොළඹට රැගෙන ඒමට සූදානම් කර තිබීයදී අත්අඩංගුවට ගැණුනු අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 19:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්