fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩිඡන්දයෙන් සම්මතයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 17:49

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩිඡන්දයෙන් සම්මතයි

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතවුණා.

අයවැයට පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 52 පමණයි.

මේ අනුව පසුගිය 18 වනදා අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත  වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo