fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිරින් පිට පාසල් විවෘත කිරීම දැඩි සෞඛ්‍ය ක්‍රමවේදවලට පමණයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 18:10

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පමණක් පාසැල් අනිද්දා (23) යළි විවෘත කළ යුතු බව ලංකා  ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

පාසල් ආරම්භ කිරීමට පමණක් නොව ඒවා පවත්වාගෙන යන අවස්ථාවේදී ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිළිබද  නිසි සොයා බැලීමක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

මේ අතර පසුගිය වාරයේ දී පාසල් ආරම්භ කිරීම සදහා ලබාදුන් ක්‍රියාමාර්ග මෙවරත් ඒ අයුරින්ම අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්