fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවා සමඟ IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා පුළුල් මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:27

කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවාද සමඟ පලාගිය කාන්තාව සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසක සිටියදී දරුවා සොයාගත් අතර නිරෝධායන ක්‍රියාපටිපාටියට යටත්ව ප්‍රතිකාර සදහා දරුවා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්