fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයෙන් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමේ අවස්ථාව

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:42

මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුම ස්වයං නිරෝධායනයකට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

අද (21) අලුයම 4 සිට එය ක්‍රියාත්මක අතර එක්සත් රාජධානිය මගින් ස්වයං නිරෝධායකින් තොරව සිය රටට ඇතුළු විය හැකි  රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද එක්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්