fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:45

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක, මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මහ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය  පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී හෙට (22) සිදු කිරීමට නියමිතය.

රාමඤ්ඤ නිකායේ මහා නායක අපවත් වී වදාළ නාපානේ පේමසිරි ස්වාමීන් වහන්සේ රාමඤ්ඤ නිකායට පමණක් නොව සමස්ත සංඝ සමාජයටම මහත් මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘවරයානන් වහන්සේ නමක බව මහා සංඝරත්නය අවධාරණය කරනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්කර ඇති හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ සිට මේ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චරිත ධනංජය.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්