fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:07

බස්නාහිර,  මධ්‍යම හා සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්