fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් භාණ්ඩ සොරකම් කළ කල්ලියක් වව්නියාවේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 09:42

විවිධ ප්‍රදේශවල සැරිසරමින් රන් භාණ්ඩ සොරකම් කළ කල්ලියක් වව්නියාවේ දී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

හම්බන්තොට සිට වව්නියාවට පැමිණි මොවුන් ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළෙදසැල් කිහිපයකින් සොරකම් කර තිබෙනවා. දින කිහිපයක් වව්නියාව නගරයේ රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානවලට මොවුන් ගමන් කරමින් රන් භාණ්ඩ උකස් කිරීමට උත්සාහදරා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්