fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලිගමදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ජාත්‍යන්තර කුඩු ජාලයේ ජාවාරම්කරුවෙකුගේ බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:35

පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගමදී ඊයේ (20) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණය මෙරටට මත්ද්‍රව්‍ය සපයන විදේශීය මත්ද්‍රව්‍ය ජාලයට අයත් ජාවාරම්කරුවෙකු එවා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා දින හතක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්