fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා මරණ 74 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 09:01

මෙරට 74වන කොවිඩ් මරණය ඊයේ (20) රාත්‍රියේ වාර්තා වුණා.

මෙසේ 74 වන කොවිඩ් මරණය වාර්තා වූයේ කොළඹ ජාතික රෝහලෙන්. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 70 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2020 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්