කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 220 දෙනෙක් වාර්තා වීමත් සමගින් මෙරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 19061ක්.
ඉන් මේ වන විට ආසාදිතයන් 5,717 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.