fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා අවදානම හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට ඇදිරිනීතිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 10:59

කොරෝනා අවදානම හේතුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඇදිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

හෙට සිට සෑම දිනකම රාත්‍රී දහයේ සිට උදෑසන පහ දක්වා කැලිෆෝනියා ප්‍රාන්තයට ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. ජනතාවගේ සංචරණ කටයුතු සීමා කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

කෙසේ වුවද අදාළ කාලය තුළදී වෙළෙදසැල් පවා විවෘතව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සති දෙකක කාලය තුළදී කැලිෆෝනියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිශතය සියයට 64 කින් ඉහළ ගියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්