ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශය බෙහෙවින් අගය කරන බව හිටපු කතා නායක කරූ ජයසූරිය මහතා පවසනවා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු වලට පූර්ණ සහය ලබාදෙන බවද හිටපු කතානායකවරයා කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/PLLpnvab5ac”]