විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික නැහැ – ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටිනවා- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
කොරෝනා ව්‍යසනය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සැළැස්මකට අනුව සිදු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අය වැය විවාදය සුපුරුදු පරිදි අද (19) පෙරවරුවේ ආරම්භ කෙරුණා විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ccfwZpVCCpk”]