fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් හතරකට පස්වරුවේ තද වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2020 09:34

පළාත් හතරකට පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.

සුළං සහ අකුණු අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ ශි‍්‍රීමාල් හේරත් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්