බස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පළාත්වල පාසැල් යළි ආරම්භ කිරීමේ දින වකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අද (19) දිනයේදී ප්‍රකාශයක් සිදු කරන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පවත්නා තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් යලි ආරම්භ කිරීම ප්‍රමාද වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/4bJbQ9FOygc”]