fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබු ගණන 12,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2020 17:19

කොරෝනා රෝගීන් 404 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව දොලොස් දහස් දෙසිය දහයක් බව සෞඛ්‍ය අංශ පවසති.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2020 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්