කොරෝනා රෝගීන් 404 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව දොලොස් දහස් දෙසිය දහයක් බව සෞඛ්‍ය අංශ පවසති.

© 2024 ITN News - Powered by ITN DIgital.