උතුර , නැගෙනහිර ,දකුණ සහ ඌව පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cX8DOvWiSDk&feature=youtu.be&fbclid=IwAR3ZaN0SyNdtEv0RppZ8B6j699r2hwOdyFC74bjUzsLuY_HsNcDQx47ersA”]