fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2020 09:43

උතුර , නැගෙනහිර ,දකුණ සහ ඌව පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2020 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්