පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම්ගේ බිරිඳ කළ ප්‍රකාශ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනයන පුද්ගලයින්ට එරෙහිව විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rTsxA8o–dU”]